පොලිස් පොකුර 825 යි ; බන්ධනාගාර පොකුර 532 යි

පොලිස් කොවිඩ් පොකුර 825ක් දක්වා වර්ධනය වී ඇති බව අලුත් ම වර්තා කියයි. ඒ අද උදේ දක්වා වාර්තා වූ ආසාදිතයන් ද සමග ය.

බන්ධනාගාරයේ වර්ධනය වූ කොවිඩ් පොකුර ද 532 ක් දක්වා ඉහළ  ගොස් ඇත . ඒ ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් 26 දෙනා  ද සමග ය.

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පමණක් කොවිඩ් ආසාදිතයින් 150 ක් පමණ සිටින බවත් එය මහනුවර නගරයට ද තර්ජනයක් වියහැකි බවටත් වාර්තා පල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *