ඊයේ අලුතින් කොවිඩ් ආසාදිතයෝ 398ක් හඳුනා ගැනෙති ; පොකුර 14,568 ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ සොයාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 398ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කොට ඇත.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 14,568 ක් දක්වා ඉහල ගොස් ඇත.

මේ වනවිට කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් හමුවන්නේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලිනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *