තවත් කොවිඩ් මරණ 05ක් – මෙරට මුළු මරණ ගණන 66තෙක් ඉහළට

ඊයේ (17) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව  66කි.
අද දින මරණයට පත් වී ඇත්තේ වයස අවුරුදු 65, 69 71, 81, සහ 82 ක් වන තැනැත්තන් බව ද වාර්තා වෙයි.
ඔවුන් සියලු දෙන ම කොළඹ හා අවට පදිංචි කරුවෝ වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *