බන්ධනාගාර කොවිඩ් පොකුර 506 කට නගී

බන්ධනාගාර තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් පොකුර 506 ක් දක්වා ඉහළ  ගොස් ඇති බව වාර්තා  වෙයි.

අද දිනයේ අලුතින් සොයාගත් ආසාදිතයින් සංඛ්‍යාව 68 කි.

මේ වනවිට සියලු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට සේවයට කැඳවා තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *