ජෙෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවෙදී ප්‍රියත් ලියනගේ අභාවප්‍රාප්ත වෙයි.

ජෙෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවෙදී ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඊයේ රාත්‍රියේ ඒ මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

BBC සිංහල සේවය , සංදේශය ඇතුළු මාධ්‍ය ගණනාවකට දායකත්වය දී ඇති ඒ මහතා කලා නිර්මාණ ගණනාවකට ද දායක වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *