පී සී ආර් පරීක්ෂණයත් දඬුවමක් වෙයි !

පී සී ආර් පරීක්ෂණයට ලක්වන සියලු දෙනා  සති දෙකක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට යටත් විය යුතු බව රජය කියයි.

පරීක්ෂණයේ ප්‍රතිඵලය අනුව ආසාධිත නොවන අයෙකු වුව ද , සති දෙකක නිරෝධායනය අනිවාර්ය වෙයි.

පරීක්ෂණය අනුව ආසාදිත නොවන බව පෙන්නුම් කළ ද , ඔවුන් රෝගීන් නොවන බව කිව නොහැකි නිසා මෙම පියවර ගෙන ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *