පොලිස් කොවිඩ් පොකුර 785 කට නගී

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යව අද වනවිට 785 ක් දක්වා ඉහළ  ගොස් ඇති බව වාර්තා වෙයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයියෝ  191 දෙනෙක් ද ඒ අතර වෙති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *