කොවිඩ් රෝගීන් 382 ක් අද හඳුනාගැනෙති ; වත්මන් පොකුර 14,170 දක්වා නගී

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 382 ක් අලුතින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ සියලු දෙනා ම මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් බව කියති.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 14,180ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *