විනය කඩන අය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් දොට්ට !

පක්ෂ මහා ලේකම්වරයා නිදහසට කරුනූ විමසා යැවී ලිපිය මාධ්‍ය හමුවේදි පිළිස්සූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු පලාත්පාලන නියෝජිතයින් විනය කැඩීමේ චෝදනා යටතේ පක්ෂයෙන් නෙරපීමට යන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සමීප ආරංචි මාර්ග වලින් වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් දක්වා විනය කැඩීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය දීර්ග වීමට ඉඩ ඇති බව ද දැනගන්නට ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවට එරෙහිව ඡන්දය දුනහොත් ඔවුන්ව ද එම විනය ක්‍රියාමාර්ගයට යටත් කෙරෙන බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *