අද තවත් කොවිඩ් ආසාදිතයින් 704 ක් ; පොකුර දැන් 13,788 යි

අද දිනය තුළ ද කොවිඩ් 19 රෝගීන් 704 දෙනකු වාර්තා වී ඇත.

544ක් සහ 160ක්  ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වී ය.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ  ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *