නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ යන්ත්‍ර දෙකක් අබලන් ; මෙගාවොට් 600ක් අහිමි යි

 

නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනක ජන්ත්‍ර දෙකක් අබලන් වීම නිසා ජාතික විදුලු බල පද්ධතියට මෙගාවොට් 600ක් ධාරිතාවක් අහිමිව ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට එහි ක්‍රියාත්මක වන්නේ මෙගාවොට් 300ක් ධාරිතාවකින් යුතු එක් ජනක යන්ත්‍රයක් පමණකි.

ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග කියන්නේ එක් ජනක යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා නැවත තිබිය දී එන් යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන ක්‍රියා විරහිත් වූ බව යි. එය අලුත්වැඩියා කොට යත තත්ත්වයට පත් කිරීමට සති දෙකක් තරම් කාලයක් ගතවිය හැකි බව කියති.

මෙලෙස ජාතික පද්ධතියෙන් මෙගාවොට් 600ක් අක්‍රිය ව තිබීම අවදානම් සහිත තත්ත්වයක් බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *