වසර කිහිපයකින් ලංකාව ඉහළ මැද අදායම් ලබන රටක් වේවි – ආසියානු සංවර්ධන බැංකුව

දැන් පහල මැද අදායම් ලබන රටක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපයකදී ඉහළ මැද අදායම් ලබන රටක් බවට පත්වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව නිකුත්කළ අලුත්ම වාර්තාවේ සදහන්ය . දකුණු ආසියාවේ වැඩිම සංවර්ධන විභවයක් ඇති රට ලංකාව බවද එම සමාලෝචන වාර්තාවේ සදහන්ය .

ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටියි . මෙරටට මේ වසරේදී ඩොලර් මිලියන 505ක ආධාර ලබාදීමටද ලබන වසරේදී එය මිලියන 739 දක්වාද 2018දී මිලියන 1200ක් දක්වාද වැඩි කිරීමට බැංකුව එකඟතාව පලකොට ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *