කොවිඩ් පොකුරට අදත් 389 ක් එක්වෙති ; දැන් එකතුව 13,084 යි

වත්මන් කොවිඩ් පොකුර දැන් 13,084ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දින අලුතින් එකතු වූ ආසාදිතයින් 389 දෙනකු ද සමග ය.

මෙම සංඛ්‍යාව වාර්තා වන්නේ සති පහක තරම් කෙටි කාලයක් තුළ වීමද විශේෂත්වයකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *