මීගමුව , කඩවත සිට කැලණිය පෑලියගොඩ දක්වා සියලු ප්‍රදේශවල හුදෙකලා කිරීම දිගට ම

මීගමුව ,කඩවත සිට කැලණිය පෑලියගොඩ දක්වා ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක හුදෙකලා කිරීම දිගටම ක්‍රියාත්මක බව රජය ප්‍රකාශ කරයි.

මීගමුව ,කඩවත ,ජා ඇළ , කඳාන , රාගම , වත්තල, කැලණිය  සහ පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශ මෙලෙ සැ දිගටම හුදෙකලා කොට තබනු ඇත.

කොටුව පිටකොටුව ,මරදාන ඇතුළු මධ්‍යම කොළඹ ප්‍රසේශයේ අලුතින් හුදෙකලා කිරීමට අමතර වශයේ ඉහත කී ප්‍රදේශවල හුදෙකලා කිරීම දිගටම ක්‍රියාත්මක වනු ඇත.

ගමපහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැරුණු විට අනෙක් ප්‍රදේශවල හුදෙකලා කිරීම් හෙටින් පසු අවසන් කිරීමට නියමිත ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *