බූස්ස බන්ධනාගාරයේ තවත් 44කට කොවිඩ් ; බන්ධනාගාර පොකුර 329 කට නගී

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස අද හඳුනාගෙන තිබේ.

ඒ අනුව බන්ධනාගාර තුළින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 329 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *