ඩයනා ගමගේ සජබයෙන් ඉවත් කරයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පක්ෂයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.

පෙරේදා රැස් වූ පක්ෂයේ විධායක කමිටුව මෙම තීරණය ගෙන තිබේ.

20 සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ අනෙක් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීම , ඔවුන් සාමාජිකත්වය දරන හවුල්කාර පක්ෂවලට පැවරීමට ද එහිදී තීරණය වී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *