පොලීසියේ 358 කට කොරෝනා ;

මේ වනවිට රට පුරා පොලිස් නිලධාරීන් 358 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම පොලිස් නිලධාරීන් 250කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *