කොවිඩ් ආසාධිතයින් 400 ක් අදත් ; පොකුර 9492 ට නගී

අද දිනයේ ද නව කොවිඩ් ආසාදිතයින් 400ක් සොයාගනු ලැබ ඇත.

ඒ අනුව වත්මන් කොවිඩ් පොකුරේ රෝගීන් සංඛ්‍යාව 9492 දක්වා ඉහල ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *