චතුර සේනාරත්නගේ පක්ෂයේ දත්ත හොරු අරන් !

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ කොළඹ 5, තිඹිරිගස්කාර්යලය පසුගිය දා හොරු බිඳ, පරිගණක යන්ත‍්‍ර ඇතුළු රුපියල් ලක්‍ෂ දෙකකට අධික වටිනාකමින් යුත් උපකරණ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
චතුර සේනාරත්නගේ ප‍්‍රජාව (ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය) කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ 5, තිඹිරිගස්යාය මන්සන්දිය ආසන්නයේය. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය භාවිතා කළ එම ගොඩනැගිල්ල චතුර සේනාරත්න විසින් තම පක්‍ෂ කාර්යාලය ලෙස පාවිච්චි කරයි. නැතිවූ උපකරණ අතර තිබූ එක්ස්ටනල් හාඞ් ඩික්ස්කයේ චතුර සේනාරත්න මහාතාගේ පක්‍ෂයේ වටිනා දත්තයන් ගබඩා කර තිබූ බව පැවසේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *