මෙරට සමස්ත රෝගී සංඛ්‍යාව 10,000 ඉක්මවා ගිය බව රජය නිවේදනය කරයි; අද තවත් කොරෝනා ආසාදිතයින් 314ක්

මෙරටින් සොයාගත් කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 10,000 ඉක්මවා ගිය බව රජය අද නිවේදනය කළේය
තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 314 දෙනෙකු අද (30) දිනයේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මෙරටින් මෙතෙක් හමුවූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජය නිවේදනය කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *