තවත් කොවිඩ් ආසදිත්යෝ 168 ක් හඳුනාගැනෙති ; අදට 582 යි ; පොකුර 6713 යි

 

තවත් කොවිඩ් ආසාදිතයන් 168 ක් අද රාත්‍රී වනවිට හඳුනාගනු ලබා ඇත. ඒ අද සවස් වනවිට හඳුනාගෙන තිබු 141 දෙනාට අමතර වශයෙනි .

මේ අනුව වත්මන් කොවිඩ් පොකුරේ සංඛ්‍යාව 6713 ක් දක්වා ඉහල ගොස් ඇත.

ලබන සඳුදා සිට බස්නාහිර පළාතේ රජයේ ආයතනවල යලිත් වරක් නිවසේ සිට වැඩ කිරීම ක්‍රියාත්මක කරන බව ද රජය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *