|

ඩයනාට එරෙහිව සජබයෙන් විනය පරීක්ෂණයක් !

තම පක්ෂයේ තීරණයට එරෙහිව 20 වැනි සංශෝධනයට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග කියයි.

පක්ෂයේ විනයට එරෙහිව කටයුතු කිරීම නිසා අය පක්ෂයෙන් නෙරපා හරිය හැකි බවත් , එසේ වුවහොත් මන්ත්‍රී ධුරය ද අහිමි විය හැකි බවත් එම ආරංචි මාර්ග කියති.

කෙසේ වෙතත් 20 ට ඡන්දය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර නොගෙන ඩයනාට එරෙහිව පියවර ගැනීම නීතිමය ගැටළුවක් විය හැකි බව වෙනත් ආරංචි මාර්ග කියයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *