කොළඹ පැත්තකට ඇඳිරි නීතිය

කොළඹ මට්ටක්කුලිය , මෝදර ,බ්ලුමැන්ඩල් ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය  ප්‍රදේශවලට වහා ම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

මෙම ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *