කොවිඩ් පොකුර දැන් 2452 යි ; අද අලුතින් 109 යි

රටපුරා  පැතිරී ඇති කොවිඩ් පොකුරෙන් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 2452 ක් දක්වා ඉහල ගොස් ඇත.

අද දිනයේ අලුතින් හමු වූ අසාදිතයින් සංඛ්‍යාව 109 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *