කොළඹ එළවළු , මාළු තොග වෙළෙඳපොළ දෙක ම වසයි

කොළඹ එළවළු තොග වෙළෙඳපොළ වන මැනින් වෙළෙඳ පොලත් , මාළු තොග වෙළෙඳ පොළ වන පෑලියගොඩ මාළු වෙළෙඳ පොලත් වසා  දැමීමට කටයුතු කොට ඇත.

පෑලියගොඩ මාළු වෙළෙඳ පොලේ කළ පරීක්ෂණ මගීන්  කොවිඩ් ආසාදිතයන් 49ක් හඳුනාගෙන ඇති බව ද වාර්තා වීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *