කළුතර ගම පහක් අගුළු දමයි

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන 5ක් හුදකලා ගම්මාන කර ඇත.

එසේ වසා දමා ඇත්තේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගොරක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකලන්දර උතුර යන ගම්මාන හා පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ බෙල්ලන ගම්මානයයි.

මෙම තීරණය නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *