ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි සංශාධනයට ඡන්දය දීමට තමාට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිතුමා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.
19 වැනි සංශෝධනය ගෙන ඒමට මුල් වූවකු ලෙස හිතට එකඟව 20 ට ඡන්දය දිය නොහැකි බව ඒ මහතාගේ ලිපියේ සඳහන් වෙයි.