තොරතුරු වල විනිවිදභාවයක් නෑ. කොරෝනා වෛරසය සමාජගත වී නැහැයි කියන්න බෑ ! – GMOA

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ නිවැරදි තොරතුරු විනිවිදභාවයකින් යුතුව නිකුත් කිරීම වසංගත රෝග විද්‍යා ඒකකයේ වගකීම වුවත් ඔවුන් එය නිසි පරිදි ඉටු කරන ආකාරයක් පෙනෙන්නට නොමැති බවත් එකකට එකක් සම්බන්ධ නොවන ආකාරයෙන් ආසාදිතයින් සුළු වශයෙන් හෝ වාර්තා වන තත්වයක් තුළ කොරෝනා වසංගතය සමාජගත වී නැතැයි තීරණය කිරීමට නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මව්බිම පුවත්පත කළ විමසීමකදීය. එම පුවත පහතින් දැක්වේ.

RN

LANKANEWSWEB

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *