|

කොවිඩ් පොකුර 2014 ට නගී ; අදට 115 ක් ; රටපුරා රෝගීන් !

මිනුවන්ගඩ් බ්‍රෑන්ඩ්රික්ස් ආයතනයෙන් ආරම්භ වූ කොවිඩ් පොකුර මේ වනවිට රටපුරා ව්‍යාප්තවෙමින් රෝගීන් 2014ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ හමු වූ රහීන් සංඛ්‍යාව මේ වනවිට 115 දක්වා ඉහළ ගොස් ඇත.

දිවයිනෙන් හමු වූ ආසාදිතයින් ගේ සම්පුර්ණ සංඛ්‍යාව 5466 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *