කොවිඩ් ගැන තොරතුරු ජනමාධ්‍යයට දීම තහනම් – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිලධාරීන්ට ලිපියක්

වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ජනමාධ්‍ය වෙත ලබාදීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සියල අමාත්‍යංශ නිලධාරීන් වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අත්සනින් මෙම ලිපිය යවා තිබේ.

ඒ අනුව නව රෝගීන් හමුවීම රෝගය පැතිරීම ආදී කිසිදු තොරතුරක් ජනමාධ්‍ය වෙත ලබාදීම සියලු නිලධාරීන්ට තහනම් වෙයි.ඉන් පසු මාධ්‍ය වෙත ලබාආ දෙන්නේ අමාත්යංශය නිල වශයේ ලබාදෙන තොරතුරු පමණකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *