දීකිරි ගෙනා රතු හැට්ටකාරී අනුලා බුලත්සිංහල දිවි රංග මඩල හැර යයි
ප්‍රවීණ රංගන ශිල්පිනී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වී ඇත.
73 වියේ පසු වූ ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙයි.
රතු හැට්ටකාරී , තාරාවෝ එගිලෙති , නෙයිනගේ සුදුව ඇතුළු වේදිකා නාට්‍ය රැසකට මෙන් ම සිනමාවට ද රංගනයෙන් සහ ගායනයෙන් දායක වූ ඇය ඉහල ම රාජ්‍ය සම්මාන හිමිකරගත් ප්‍රවීනතම ශිල්පිනියකි.