මහින්දගේ කයිවාරුවෙන් රහස් ගිවිසුමක් එලියට !

ජනාධිපති මෛත්‍රී විධායක බලය යොදාගෙන පක්ෂ නායකත්වය උදුරාගත් බව මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ කිරීමත් සමග නායකයින් දෙදෙනා අතර රහස් ගිවිසුම හෙළිවී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . එනම් දුෂණ චෝදනාවලට නාමල් රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂ අත් අඩංගුවට නොගැනීමේ එකගතාවයයි . එස් බී දිසානායක හා හේමාල් ගුණසේකර මහත්වරුන් මේබව මාධ්‍යයට හෙළිකළේය . මහින්ද පිලේ ප්‍රධාන ප්‍රකාශකයකු වී සිටින උදය ගම්මන්පිල මහතා කියන්නේ එසේ සම්මුතියකට පැමිණීම ජනාධිපතිවරයා තම විධායක බලය භාවිත කිරීමක් බවයි .

අලුත් පක්ෂයකට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා අදිමදි කරන්නේ එමගින් මෙම සම්මුතිය බිදවැටෙන නිසා වියහැකි බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *