එල්ලවන බලපෑම වැඩිවෙනවා ; මාධ්‍ය ප‍්‍රකාශක වුනත් මට මාධ්‍ය සාකච්චා තහනම් කරලා ; විශ්‍රාම ගන්න සූදානම්- ජයරුවන් බණ්ඩාර

මට එල්ලවන බලපෑම වැඩිවෙනවා.. මා මාධ්‍ය ප‍්‍රකාශක වුනත් මාධ්‍ය සාකච්චා තහනම්.. විශ්‍රාම ගන්න සූදානම්..- ජයරුවන් බණ්ඩාර

තමනට එන්න එන්නම එල්ලවන බලපෑම වැඩි බව වැඩි වෙන බව බවත්, එනිසා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමේ තීරණය ගැන ඉක්මනින්ම කල්පනා කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ  කරයි.

මාධ්‍ය ප්‍රකාශක වුව ද, ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීම තහනම් කර ඇති බවත්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමට තමනට නොහැකි බවත් ඔහු පවසයි.

තමන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානී තනතුරෙන් ඉවත් කිරීම කුමන්ත්‍රණයක් බවත් තමන්ට අත්වූ ඉරණම කිසිදු රාජ්‍ය සේවයකයෙකුට අත් නොවිය යුතු බවත් ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල Truth With Chamuditha නාළිකාවක් සමග සාකච්චාවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *