අදත් 90 ක් එක්වෙති ; කොවිඩ් පොකුර 1397 ක් දක්වා ඉහල යයි

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 90ක් අද හවස් වනවිට අලුතින් හඳුනාගෙන ඇත .

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1397 ක් දක්වා ඉහල ගොස් ඇත.

අද රාත්‍රිය වනවිට තවත් පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බව අපේ ආරංචි මාර්ග කියයි.

කටුනායක වෙළෙඳ කලාපයෙන් ද අද තවත් ආසාදිතයින් 22 ක් හමු වී ඇත.

දිවයිනේ විවිධ නගරවල වෙළෙඳසල් සහ ඔසුසල් ද වස ඇති බව වාර්තාවන්නේ කොවිඩ් ආසාදිතයි එම වෙළෙඳසල් කරා පැමිණ ඇති බව හෙළිදරවු වීම නිසා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *