”විස්ස ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්”  -අමරපුර– රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනය කරයි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ.

මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය දැනුම් දුන්නේ මීට ටික වේලාවකට පෙර අවසන්වූ මාධ්‍ය හමුවේදී ය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව අමරපුර, රාමඥ්ඥ සාමග්‍රී සංඝ සභාවෙහි ගෞරවනීය මහා සංඝරත්නය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත්කල අතර එම නිවේදනය පහත පළවේ.

THE LEADER

Leave a Reply

Your email address will not be published. Required fields are marked *