ගම්පහ ගම තුනක් , මන්නාරමේ දෙකක් අගුළු දමයි

 

 

 

ගම්පහ දිස්තික්කයේ ගම් තුනක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ගම් දෙකක් අගුළු දම හුදෙකලා කිරීමට අද දිනයේ කටයුතු කොට ඇත .

ගම්පහ දිස්ත්‍රික්කයේ අගුළු දමා ඇත්තේ අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් ගම තුනකි.

මෙම ගම්වලින් කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා මෙම පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *