|

මිනුවන්ගොඩ කම්හලට කිසිදු විදේශිකයකු ආවේ නැහැ – බ්රෑන්ඩ්රික්ස් සමාගම

මිනුවන්ගොඩ පිහිටි කර්මාන්ත ශාලාවට පසුගිය කාලයේ කිසිදු විදේශිකයකු නොපැමිණි බව බ්‍රෑන්ඩ්රික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඉන්දියාවෙන් තම කම්හලට කිසිවක් නොගේන්වූ බවත් , ඉන්දියානු සමාගමේ සිට සැප්තැම්බර් 22 දා මෙරටට පැමිණි සේවකයන් රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක් ගතකොට නිවෙස් වල තවත් දින 14 ක් නිරෝධායනයට යොමුකළ බව සමාගම කියයි.

ඔවුන් කිසිවකු මිනුවන්ගොඩ කම්හල වෙත නොපැමිණි බව සමාගමේ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි. 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *