අදත් කොරෝනා රෝගීන් 190 ක් හඳුනාගෙන ; එකතුව 1022 යි

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ රෝගීන් 190ක් අද දින අලුතින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඒ අනුව එම පොකුරෙන් මෙතෙක් හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 1022කි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *