මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තව 246ක් එකතුවෙයි ; දැන් 567 යි .

මිනුවන්ගොඩින් හමු වූ කොවිඩ් පොකුරට තවත් 246 ක් එක් වී ඇති බව මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය.

ඒ අනුව මෙතෙක් සොයාගත් මුළු ආසාදිත සංඛ්‍යාව 567 ක් දක්වා ඉහල ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *