කොවිඩ් පොකුර 321 ට නගී; තව ඉවරයක් නෑ

අද උදේ වරුවේ ලැබුණු වාර්තා අනුව මිනුවන්ගොඩ කෝවි පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 321ක් වූ බව වාර්තා වෙයි.

ඊයේ සහ අද ලබාගත් පී සී ආර් වාර්තා රාශියක් ලැබෙමින් පවතින අතර ඒ සියල්ල ලැබුණු විට මෙම සංඛ්‍යා තවත් ඉහල යා හැකි බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *