මිනුවන්ගොඩ කොවිඩ් පොකුර දැන් 101 යි ; යාපනයට , මොනරාගලට , කුරුණෑගලටත් ගිහින් !

මිනුවාන්ගොඩ කොවිඩ් පොකුරෙන් සොයාගත් ආසාධිතයන් සංඛ්‍යාව  අද රාත්‍රී වනවිට 101  ක් දක්වා වර්ධනය වී තිබිණි. යාපනයෙන් , මොනරාගලින් හා කුරුණෑගලින් ද මේ වනවිට ආසාධිතයන් වාර්තා වී ඇත.

මෙම පොකුර කොතරම් පැතිරී ඇත්දැයි තවමත් සොයාගත නොහැකි බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.

සියලු ආසාදධිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිට පුළුල් පරීක්ෂණ සිදු කරමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *