වේයන්ගොඩටත් ඇඳිරි නීතිය ; හමුදා භටයන්ට එන්න එපා කියයි

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ද නැවත දන්වන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට අමතර වශයෙනි .

මේ අතර නිවාඩු ගොස් සිටින ත්‍රිවිද හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා භටයන්ට නැවත සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දීමක් සිදුකොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *