කහ කිලෝව රුපියල් 4000 ට නගී ; ඒ ගණනටත් හිගයි !

කහ සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමත් සමග වෙළඳපොලේ කහ කිලෝව රුපියල් 4000 සිට 5000 දක්වා මිල ගණන්වලට අලෙවි වන බව වාර්තා වෙයි.

කොළඹ අවට ඇතැම් වෙළෙඳ සල් වල කහ ග්‍රෑම් 100 අලෙවි වුයේ රුපියල් 450 – 500 අතර මිලකට ය .

එම මිලට ද කහ සොයා ගැනීම තරමක් අසීරු බව පාරිභෝගිකයෝ කියති. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *