20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 18 ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 18ක් මේ වනවිට ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් වී ඇත .

ඒ ඊයේ ඉදිරිපත් වූ පෙත්සම් 18 ක් ද සමග ය.

සඳුදා දක්වා පෙත්සම් ඉදරිපත් කළ හැකි ය.

පෙත්සම් විභාගය අඟහරුවාදා (29) ආරම්භවීමට නියමිත ය. ඒ සඳහා අගවිනිසුරුතුමා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *