ශ්‍රී ල නි ප ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතුයි – මහින්ද පිල යෝජනා සම්මත කරයි

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලනිප ඇමතිවරුන් වහාම ඉල්ලා අස්විය යුතු බව ට යෝජනාවක් ඊයේ මීගමුවේ පවතී මහින්ද පිලේ පළාත් පාලන ආයතන නියෝජිත සමුළුවේදී සම්මත කරගෙන ඇත . 2014 නොවැම්බර් 21 දින පක්ෂය කඩාගෙන ගිය පිරිසට එරෙහිව විනය පියවර ගතයුතු බවට ද එහිදී යෝජනා සම්මත වී ඇත .

කෙසේ වෙතත් බලාපොරොත්තු වූ පරිදි නව පක්ෂයක් පිහිටුවීමේ යෝජනාවක් එහිදී සම්මත වී නැති බවද වාර්තා වෙයි . ඒ වෙනුවට යෝජනා වී ඇත්තේ පුළුල් පෙරමුණකින් මැතිවරණ තරග කිරීමටය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *