20 ට ගෙනා සංශෝධන අගමැති මහින්දගේ – විමල් වීරවංශ හෙළිකරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදරිපත් කොට ඇති 20 සංශෝධනය වෙනස් කිරීමේ සංශෝධන ගැන අවසන් තීරණ ගත්තේ කමිටුව අගමැති  මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රැස් වී බව විමල් වීරවංශ ඇමතිවරයා හෙලිදරව් කොට ඇත .

” කමිටුව පත්කළේ අගමැති තුමා ,අවසන් නිගමන ගත්තේ අගමැතිතුමාගේ නායකත්වයෙන් රැස්වෙලා . ඒ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ ගේන බව එතුමා කියලා තියෙනවා ” යි ඈමතිවරයා කියයි.

20 ට සංශෝධන ගෙන ඒමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ කමිටුවේ සාමාජිකයකු ලෙස විමල් වීරවංශ ඇමතිවරයා ද කටයුතු කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *