19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හදන්නේ අසීමිත බල තන්හාව නිසායි – සමගි ජන බලවේගය

නව රජය විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට සූදානම් වන්නේ අසීමිත බල තණ්හාව නිසා බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

එමඟින් ජනතා අයිතීන් ශක්තිමත් කරනු වෙනුවට නිර්මාණය වන්නේ වහල් සමාජයක් යයිද පක්ෂයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කරයි.

ඒ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

ප‍්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවන ක්‍රියාවලියකට ඉඩ නොදෙන බවත් ඊට එරෙහිව සියළු බලවේග එක්රැස්කරන බවත් ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *