19 වන සංශෝධනය මුළුමනින් ම අහෝසි කරන්නේ නැහැ – උදය ගම්මන්පිල

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 වන සංශෝධනයෙන් හදුන්වා  දුන් ඇතැම් වැදගත් අංග වෙනස් නොකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට ඇත .

ජනාධිපතිවරයාගේ ධුර කාලය , එම ධුරය වාර දෙකකට සීමා කිරීම , තොරතුරු දැනගැනීමේ අයිතිය හා එම පනත වෙනස් නොකරන බව ගම්මන්පිල මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *