විසි වෙනි සංශෝධනය ගැසට් කරන්න සියල්ල සුදානම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අහෝසි කරමින් ජනාධිපති බලය යලි ලබාදීම සඳහා වන විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම ගැසට් කිරීමට ආණ්ඩුව සියල්ල සුදානම් කොට ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි.

එය හෙට දින ගැසට් කිරීමට යන බවට ද දේශපාලන අංශවල ආරංචි පැතිර යමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *