සුහද ගම්ලත්ට ලැබෙන්නේ ශ්‍රේෂ්ටාධිකරණ විනිශ්චයකාර තනතුරක්

suhadaජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතාට ශ්‍රේෂ්ටාධිකරණ විනිශ්චයකාර තනතුරක් ලබාදීමට රජය තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . නීතිපති තනතුරට තොර නොගත්තත් ඔහුට අසාධාරණයක් නොවීමට මෙම තීරණය ගෙන ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . ගම්ලත් මහතාද මෙම තීරණයට කැමැත්ත පලකොට ඇති බවද දැනගන්නට තිබේ .

ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අතර සාකච්චාවකින් පසු මෙම තීරණ ගෙන ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *